ප්‍රමුඛ පුවත 1

තිස්සමහාරාමයේ වෙඩි තැබීමක්

(UTV|තිස්සමහාරාමය) – තිස්සමහාරාම, කුඩා ගම්මාන 04, ඇල්ලගල ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ඊයේ(03) රාත්‍රියේ ඔහු නිවස තුළ සිටියදී වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරු කර යවා තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, 21 හැවිරිදි ඇල්ලගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යාං ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරට

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

රනිල් සජිත් අතර තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment