ප්‍රමුඛ පුවත 1

A H M ෆවුසි මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි

(UTV| කොළඹ) – A H M ෆවුසි මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

ඒ ජාතික සමගිය සමපැවැත්ම සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

මීට ටික වේලාවකට පෙර ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

TNA කොන්දේසි ඉදිරිපත් කර නෑ – මරික්කාර් [VIDEO]

Mohamed Dilsad

ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණ ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ සමඟ එක්වෙයිද?

Mohamed Dilsad

ඇල්පිටියේ පෙත්සම ප්‍රතික්ෂේප වේ

Mohamed Dilsad

Leave a Comment