ප්‍රමුඛ පුවත 1

ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට කරුණු පහදයි

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා සමග දුරකථන සංවාදයක නිරත වී තිබේ.

ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ නව අග්‍රාමාත්‍යවරයාගේ පත් කිරීම සම්බන්ධයෙන් එහිදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා දැනුවත් කළ බවයි.

අදාළ පත් කිරීම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූලව සිදුකළ බවට ජනාධිපතිතුමා මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාට සහතික වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹට පැය 9 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

මහ මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් අධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

Mohamed Dilsad

Leave a Comment