ප්‍රමුඛ පුවත 1

කොස්පැළ 500,000ක් රටපුරා රෝපණය කිරීමේ වැඩ පිළිවෙළ 08 දා ඇරඹේ

(UTV| කොළඹ) – කොස්පැළ 500,000ක් රටපුරා රෝපණය කිරීමේ වැඩ පිළිවෙළ8 දා ඇරඹේ.

නැවත වරක් කාෂිකර්ම ඇමතිවරයා ලෙස ඊයේ (01)  ඇමති මහින්ද අමරවිර මහතා  කෘෂිකර්ම අමාත්‍යාංශයේ දි වැඩ බාර ගන්නා ලදී.

එහිදි අදහස් දැක්වු ඇමතිවරයා කියා සිටියේ තම ප්‍රථම රාජකාරිය ලෙස  කොස්පැළ 500,000 ක් රටපුරා රෝපණය කිරිමේ වැඩසටහන  ක්‍රියාත්මක කරන බවයි.

එය නොවැම්බර් මස 08 දා එකම  වේලාවට මුළු රට පුරාම සිදු කිරිමට නියමිතය.

මෙහි ප්‍රධාන උත්සවය 2018.11.08 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වීමටකටයුතු යොදා ඇත.

මෙය ගොවිජන  මධ්‍යස්ථාන හා දිවයින පුරා සිටින කෘෂිකර්ම නිලධාරින්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා ආසාදිත තවත් රෝගීන් පිරිසක් හඳුනා ගැනේ

Mohamed Dilsad

එ.ජ.නි.ස සභාග ආණ්ඩුවෙන් ඉවත් වෙයි.

Mohamed Dilsad

ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු එක් රැස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment