ප්‍රමුඛ පුවත 1

තවත් ඉන්ධන පිරවුම් හලක මුදල් කොල්ලකයි

(UTV| කොළඹ) – වව්නියාව, ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉන්ධන පිරවුම්හලක මුදල් කිසියම් කණ්ඩායමක් අදාළ මුදල් සොරාගෙන ගොස් ඇති බව වව්නියාව පොලීසිය පවසයි.

ඒ ඊයේ පස්වරුවේ මුදල් බැංකුගත කිරීමට රැගෙන යන අවස්ථාවේදීය.

‍පොලීසිය පැවසුවේ ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු ඉන්ධන පිරවුම්හල ගනුදෙනු මඟින් එක්වු රුපියල් ලක්ෂක දහයක මුදලක් බැංකුගත කිරීමට රැගෙන යන අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අදාළ සේවකයාගෙන් මුදල් පැහැරගෙන ගොස් ඇති බවයි.

වව්නියාව නුවර මාර්ගයේ වව්නියාව තේක්කවත්ත ප්‍රදේශය ආසන්න ප්‍රදේශයේදී ඊයේ(01) සවස අදාළ මුදල් පැහැරගැනීම සිදුකොට ඇති බවද පොලීසිය පැවසීය.

මුදල් පැහැරගත් පිරිස පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු මස

Mohamed Dilsad

ගෝඨාභය ඉදිරියෙන්

Mohamed Dilsad

2016 ශිෂ්‍යත්ව අභියාචනා භාර ගැනීම 15න් අවසන්

Mohamed Dilsad

Leave a Comment