ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඩොලරය යළිත් වාර්තාගත ලෙස ඉහළ යයි

(UTV| කොළඹ) –  එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 177 සීමවා අද (01) දිනයේ දී ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 173.4281 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 177.32 ක් ලෙසින් සටහන්වි තිබේ.

ඩොලරයක ගැණුම් මිල රුපියල් 173 සීමාව හා විකුණුම් මිල රුපියල් 177 සීමාව ඉක්මවා ගිය පළමු දිනය ලෙසින් ද, මේ අනුව අද (31) දිනය ඉතිහාසගත වනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය 11 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

චන්ද්‍රගුප්ත තෙනුවරගේ සහයත් සජිත්ට [VIDEO]

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අදත්..

Mohamed Dilsad

Leave a Comment