ප්‍රමුඛ පුවත 1

අගමැති මහින්ද මැල්කම් කාදිනල් රංජිත් හිිමිපාණන් බැහැදකී

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අද පෙරවරුවේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේ බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී මෙම හමුව සිදුවූ බවයි.

මෙම අවස්ථාවට පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, අරුන්දික ප්‍රනාන්දු සහ සනත් නිශාන්ත ද එක්වුහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාලක ද සිල්වා ඇප පිට නිදහස්

Mohamed Dilsad

අගමැති වියදම් කැපිමේ යෝජනාව සම්මතයි – පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ

Mohamed Dilsad

විදෙස් සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

Mohamed Dilsad

Leave a Comment