විදෙස්

සුළි කුණාටුවකින් ඉතාලියේ දෛනික කටයුතු අඩාලයි

(UTV|ඉතාලිය) – ඉතාලියේ ප්‍රදේශ කිිහිපයකට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ පැයට කිලෝමීටර් 180ක වේගයෙන් මෙම සුළි කුණාටුව ඉතාලියට කඩා වැදී ඇති බවයි.

ඒ සමඟ ඇති වූ ජල ගැලීම් නිසා  ඉතාලියේ වෙනිස් සහ ටෙරෙසින් නගරවලට වැඩිම බලපෑම් එල්ල වී තිබේ.

එම නගරවල පාසල් සහ සංචාරක මධ්‍යස්ථාන වසා දමා ඇති බවයි වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා මරණ ගණන 910 වෙයි

Mohamed Dilsad

කොවිඩ් -19 වලට සාර්ථක එන්නතක්

Mohamed Dilsad

රුසියාවෙන්, යුක්‍රේනයට ප්‍රහාර

Editor O

Leave a Comment