ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව කල් දැමූ නිවේදනය අත්හිටුවන ලෙසට ඉල්ලා පෙත්සමක්

පාර්ලිමේන්තු සැසිවාර නොවැම්බර් මස 16 දා තෙක් කල් තැබීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙසට ඉල්ලා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරේ.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් එම පෙත්සම ගොනු කර තිබේ.

පාර්ලිමේන්තුව කල් තැබීමෙන් රට තුළ නොසන්සුන් තත්ත්වය ඇති වී ඇති බවත් ඒ තුළින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරු පවසා සිටියි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ නීතිපතිවරයා නම් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසර 28 කට පසු ශ්‍රී ලංකාවට පෙරෙමුණේ [VIDEO]

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

Mohamed Dilsad

රුපියල් 50,000 සිට මිලියන 750ක් වන තෙක් ”එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ණය ක්‍රමය තිබෙනවා – මුදල් රාජ්‍ය ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment