ප්‍රමුඛ පුවත 1

නව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ ප්‍රථම මාධ්‍ය හමුව අද

(UTV| කොළඹ) – නව රජයේ මාධ්‍ය ප‍්‍රකාශකවරුන්ගේ පළමු ප‍්‍රවෘත්ති සාකච්ඡාව අද පැවැත්වීමට නියමිතය.

හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ මහින්ද සමරසිංහ මහත්වරුන් නව මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙස පත්කිරිමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා තීරණය කළේය.

ඒ අනූව ඔවුන්ගේ ප‍්‍රධානත්වයෙන් පළමු ප‍්‍රවෘත්ති සාකච්ඡාව අද පැවැත්වෙන බව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හමුවීමට සුදානම්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට සංදේශයක්

Mohamed Dilsad

ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කෝප් කමිටුව අද විශේෂ සාකච්චාවක.

Mohamed Dilsad

Leave a Comment