ප්‍රමුඛ පුවත 1

හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව අඩු වේ

(UTV| කොළඹ) – පොලිස්පතිගේ උපදෙස් පරිදි සියලුම හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව දක්වා අඩු  කර තිබේ.

අමාත්‍යවරයෙකුට නිල ආරක්ෂක නිලධාරින් හත් දෙනෙකු සිටින අතර මන්ත්‍රීවරයෙකුට හිමි වන්නේ නිල ආරක්ෂ නිලධාරින් දෙදෙනෙකුය.

මේ අනුව හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂ නිලධාරින් සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා අඩු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිලියන 20ක දුම්වැටි අල්ලයි

Mohamed Dilsad

කිරිපිටි පරීක්ෂා කිරීම රජයේ ආයතන ප්‍රතික්ෂේප කරයි .

Mohamed Dilsad

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද සහ හෙට

Mohamed Dilsad

Leave a Comment