ප්‍රමුඛ පුවත 1

නායකත්වය පිළිබඳ රනිල් – සජිත් ගැටුම උග්‍ර වෙයි

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙසට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටීමත් සමග රනිල් – සජිත් ගැටුම උග්‍ර අතට හැරී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය අහිමිවීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 47 දෙනෙක් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කර එජාපය බේරාගන්නා ලෙස නායකත්වයෙන් ඉල්ලා ඇති බව කියැවේ.

එක්සත් ජාතික පක්ෂයට සහය ලබාදෙන සුළු ජාතික පක්ෂ මෙතෙක් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකර නොමැති අතර ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයේ තවදුරටත් සිටිය යුතුය යන මතයේ සිටින බව දැනගන්නට ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති රිෂාඩ් ක්වාලාලම්පූර් බලා පිටත් වෙයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිත පිරිස 1000 අභිබවයි [UPDATE]

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර පොලිතින් තොගයක් මාතලේදී සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment