ප්‍රමුඛ පුවත 1

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගනී

(UTV| කොළඹ) – මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීම අද(29) සිදුවීමට නියමිතය.

අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම වැඩ බාරගැනිම සිදු වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම්දීමට නියමිත බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් පාර්ලිමේන්තුව රැස්වේ

Mohamed Dilsad

2019 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ….

Mohamed Dilsad

ලෝක බැංකුවෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment