විදෙස්

සිරියාවේ බෝම්බ පිපිරීමකින් 51 දෙනෙක් මරුට

(උදයම්,සිරියාව)  –  සිරියාවේ අල් අබාබ් නගරය ආසන්නයේ සිදුවූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 51ක් දෙනෙකු මියගොස් තිබේ.
එරට හමුදාවට සහය දක්වන කැරලිකරුවන් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

බෝම්බ ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

මෙය IS සංවිධානයේ ක්‍රියාවක් බවට විශ්වාස කෙරේ.

Related posts

බෝම්බ භියකින් දිල්ලි ගුවන් තොටුපල වැසේ

Mohamed Dilsad

විකිලීක්ස් නිර්මාතෘගේ තත්ත්වය බරපතල බව හෙළි වෙයි.

Mohamed Dilsad

ඉබෝලා වෛරසය යළි හිස ඔසවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment