ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ්ගේ ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පතිට ඉල්ලීමක්

(UTV| කොළඹ) – පක්‍ෂ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙත ලබාදෙන ආරක්‍ෂාව වැඩි කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ (ACMC) නියෝජිතයින් අද පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඉහළ පෙලේ දේශපාලනඥයන් කිහිපදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධීන් හෙළි වීමත් සමඟ ඇමති රිෂාඩ් ගේ ජීවිතයටද තර්ජන එල්ලවී ඇති නිසා මෙලෙස පැමිණිලි කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමසාරිස් හමුවීමට සුදානම්

Mohamed Dilsad

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

රන් පවුමක මිල රු. 342000 ක් දක්වා ඉහළට.

Editor O

Leave a Comment