ප්‍රමුඛ පුවත 1

දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමසාරිස් හමුවීමට සුදානම්

(උදයම්,කොළඹ)  –  මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන්මැ අප කළ විමසීමකදී අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනය.

පළාත් පාළන මැතිවරණයේ ඡන්ද විමසීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීම, මැතිවරණ පනත් වලට එක කළ යුතු නව සංශෝධනයන් පිළිබඳව සහ ලියාපදිංචිය ඉල්ලා ඇති නව දේශපාලන පක්ෂ පිළිගැනිම සම්බන්ධයෙන්ද මෙහිදී මුලිකව සාකච්ඡා කිරිමට නියමිත බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

Related posts

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා හමුවෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට කිසිඳු සුනාමි අවධානමක් නෑ

Mohamed Dilsad

කිරිබත්ගොඩ පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment