ප්‍රමුඛ පුවත 1

උතුරු පළාත් සභාවේ ධූර කාලය හෙටින් අවසන්

(UTV|යාපනය) – 2013 සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වුණ මැතිවරණයෙන් පළමු වරට පිහිටවු උතුරු පළාත් සභාවේ ධූර කාලය හෙට (24) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව බව පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

උතුරු පළාත් සභාවේ සභික ධූර 38 ක් වන අතර පළමු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ආසන 30 ක් හිමි විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ආසන 7 ක් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් එක් ආසනයක් එහිදි හිමිවුණි.

පළාත් සභාවේ පළමු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු ශේෂ්ඨාධිකරණ විනිසුරු සි.වි.විග්නේශ්වරන් මහතා පත් විය.

පළාත් සභාවේ ධූර කාලය නිමා වීමෙන් අනතුරුව පළාත් සභාවේ බලය වර්තමාන පළාත් ආණ්ඩුකාර රෙජි‍නෝල්ඩ් කුරේ මහතා වෙනුවෙන් පැවරෙන බවද පළාත් ආණ්ඩුකාර කාර්යාල සඳන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රැඳවියන් 4 දෙනෙකු පලා යයි

Mohamed Dilsad

බෝර 12 ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනාව විසිරුවනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment