ප්‍රමුඛ පුවත 1

ගෑස් මිල යළි ඉහළ නොදමන බවට රජයෙන් සහතිකයක්

(UTV| කොළඹ) – ගෑස් මිළ වැඩි කරන ලෙස සමාගම් කල ඉල්ලීමක් රජය ප්‍රතික්ෂේප කළ බව නිවේදනයක් නිකුත් කරමීන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ගෑස් සමාගම් නියෝජිතයන් අතර ඊයේ (18) පැවති සාකච්ඡාවකදී මෙම දැනුම්දීම සිදුකල බව එම නිවේදනයේ සඳහන් වෙයි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් වැඩි කරන ලෙසටයි ලාෆ් ගෑස් සමාගම පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර තිබුණි.

මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 1733 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත ගැසට් කෙරේ

Mohamed Dilsad

පොසොන් සතිය ඇරඹේ

Mohamed Dilsad

විජයකලාට එරෙහිව සිංහල රාවය නඩු මඟට

Mohamed Dilsad

Leave a Comment