ප්‍රමුඛ පුවත 1

සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට

(UTV| කොළඹ) – අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩළයට පත්කර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (17) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදි නිවේදනය කර ඇති බව එම පක්ෂ ආරංචි පවසයි.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස කටයුතු කල අතර පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ඇතුළත් ගැසට් පත්‍රය ජනපතිට

Mohamed Dilsad

වෛද්‍ය පීඨ සිසුන් අද සිට අධ්‍යයන කටයුතුවල

Mohamed Dilsad

කාන්තා හිංසනයට එරෙහිව විරෝධතාවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment