ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රධාන විධායක නිලධාරී පත් කෙරේ

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස වයඹ පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ශමල් සෙනරත් පත් කෙරේ.

ඔහු අද (18) පෙරවරුවේ සිය රාජකාරි ආරම්භ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් ඔහු මෙම තනතුරට පත් කිරීමේ ලිපිය බාර දෙනු ලැබීය.

පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අනුව මෙම පත්කිරීම සිදු කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/UNP-10-18-01-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජපානය බලා පිටත් වෙයි

Mohamed Dilsad

නිශාන්ත සිල්වාගේ මාරුව අත්හිටුවයි

Mohamed Dilsad

ත්‍රිපිටකාභිවන්දනා සතිය තුළ සියළු රාජ්‍ය ආයතන වල ආගමික වැඩසටහන්

Mohamed Dilsad

Leave a Comment