ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට CIDයෙන් පනී

(UTV| කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ එහි පරිඝනක දත්ත පරීක්ෂා කල බව වාර්තාවේ.

ඊයේ (16) පස්වරුවේ මෙලෙස ඔවුන්  පැමිණ ඇත්තේ තරඟ විකාශනය අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු මුදලක් හොංකොං ගිණුමකට වංචනික ලෙස බැර කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළවය.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ සහ තොරතුරු තාක්ෂණ අංශයේ ලිපිගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවදානයට යොමු වූ බව ක්‍රිකට් ආරංචි මාර්ග කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංගලාදේශය සහ ඔස්ට්‍රේලියාව ටෙස්ට් ක්‍රිකට් තරගමාලාව කල් යයි

Mohamed Dilsad

ජර්මනියේ පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙකුට කොරෝනා

Mohamed Dilsad

ජෛව තාක්‍ෂණ සමාගමක්ම ජොකොවික් මිලදී අරගෙන

Mohamed Dilsad

Leave a Comment