ප්‍රමුඛ පුවත 1

අද සිට බන්ධනාගාර වලට පොලිස් ආරක්‍ෂාව

(UTV| කොළඹ) – බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමේ කටයුතු අද (17) සිට ආරම්භ කෙරේ.

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පළමුව එම කටයුත්ත ආරම්භ කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරන අමාත්‍යාංශය පවසයි.

විශේෂ කාර්ය බලකාය යෙදවීමට අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු සෙසු බන්ධනාගාරවල ද මෙම වැඩපිළිවෙල ක‍්‍රියාවට නංවනු ඇත.

බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම ඇතුළු ප‍්‍රධාන කරුණු කිහිපයක් ඉලක්ක කර ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ පැමිණිලි බාරගැනීමට විශේෂ ඒකකයක්

Mohamed Dilsad

ජනපති ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි

Mohamed Dilsad

යල කන්නයේ වගා හානිවුවන්ට වන්දි

Mohamed Dilsad

Leave a Comment