ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාර වලට අද සිට STF ආරක්‍ෂාව

(UTV| කොළඹ) – බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීම අද (17) සිට ක්‍රියාත්මක වේ.

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පළමු අදියර ආරම්භ කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු සෙසු බන්ධනාගාරවල ද මෙම වැඩපිළිවෙල ක‍්‍රියාවට නංවනු ඇත.

බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම ඇතුළු ප‍්‍රධාන කරුණු කිහිපයක් ඉලක්ක කර ගනිමින් මෙම පියවර ගෙන ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝටි 3 ක හෙරොයින් සොයා ගැනේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කරන නායකයෙක් අවශ්‍යයි – රිෂාඩ්

Mohamed Dilsad

කොළඹට විශාල ප්‍රමාණයේ ප්‍රවාහන මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

Leave a Comment