ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

එළවළු මිල යළි ඉහළට

(UTV|දඹුල්ල) – එළවළු මිල ගණන් යළි ඉහළ යමින් පවතින බව වාර්තාවේ.

වැසි සමග ලැබෙන අස්වනු අඩුවීම හමුවේ මෙම තත්ත්වය නිර්මානය වී ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි.

එම සංගමයේ විගණක ශාන්ත දිසානායක මහතා ප්‍රකාශ කළේ ඉදිරි සතිය වන විට දැනට පවතින මිල ද ඉක්මවා එළවළු මිල ගණන් ඉහළ යාමේ අවදානමක් ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘විල්පත්තුව අවට දැනට ජනතාවට නීත්‍යානුකූල අයිතියක් පවතින ගම්මාන රජයට පවරා ගන්නේ නෑ’ජනපති

Mohamed Dilsad

අගමැති හෙට ඔස්ට්‍රේලියානු නිල සංචාරය අරඹයි

Mohamed Dilsad

ජාතික රුක් රෝපණ සතියක්

Mohamed Dilsad

Leave a Comment