විදෙස්

පෘතුගාලයට කඩා වැදුණු ලෙස්ලි ලක්ෂ 3ක් අවතැන් කරයි

(UTV| කොළඹ) – පසුගිය 13 වනදා “ලෙස්ලි” සුළි කුණාටුව පෘතුගාලයට කඩාවැදී වැදුණු අතර මේ වන විට ලක්ෂ 3 ක ජනතාවක් අවතැන්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඉන් පෘතුගාලයේ ලිස්බන් අගනුවරට වැඩිම බලපෑමක් එල්ල කර ඇත.

මෙම සුළි කුණාටුවෙන් 27 දෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස සිය ගණනක් විනාශ වී තිබේ.

පැයට කිලෝමීටර 170 කට වැඩි වේගයකින් මෙම සුළි කුණාටුව හමායන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අරාබිකරයේ ප්‍රථම අඟහරු ගවේෂණය

Mohamed Dilsad

ඇමරිකාවේ ප්‍රධාන කොටස් වෙළදපොළ කඩා වැටෙයි

Mohamed Dilsad

කෝබි බ්‍රයන්ගේ අනතුර පිළිබඳ විශේෂ විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment