ප්‍රමුඛ පුවත 1

බැසිල් රාජපක්ෂගේ නඩුව ලබන මස 14 වනදා යළිත්

(UTV| කොළඹ) – හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් මස 14 වනදා යළිත් විභාගයට ගැනීමට අධිකරණය අද (12) තීරණය කරනු ලැබීය.

ගම්පහ මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක්, පිහිනුම් තටාකයක් සහ ගොවිපලක් ඉදිකිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා එල්ල වෙයි.

අදාළ නිවස සහ දේපළ රජයට පවරා ගැනීමට කටයුතු කරන බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“Moon2Mars” නාසා ව්‍යාපෘතියේ නිල ලාංඡනය නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික සිසුවෙක්.

Mohamed Dilsad

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට වරුවක් විවෘතයි

Mohamed Dilsad

අගමැති අද ඉන්දීය සාගර සමුළුව ඇමතීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment