ප්‍රමුඛ පුවත 1

බැසිල් රාජපක්ෂගේ නඩුව ලබන මස 14 වනදා යළිත්

(UTV| කොළඹ) – හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් මස 14 වනදා යළිත් විභාගයට ගැනීමට අධිකරණය අද (12) තීරණය කරනු ලැබීය.

ගම්පහ මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක්, පිහිනුම් තටාකයක් සහ ගොවිපලක් ඉදිකිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා එල්ල වෙයි.

අදාළ නිවස සහ දේපළ රජයට පවරා ගැනීමට කටයුතු කරන බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් රථ තුල ප්‍රචාරය කල හැකි ගීතවලට රජයෙන් අනුමැතියක්.

Mohamed Dilsad

දිවයින කෙරෙහි බලපෑම ක්‍රමයෙන් අඩුවිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

රණසිංහ ප්‍රේමදාසගේ පුතා මේ රටේ නායකයා කරනවා – නවීන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment