ප්‍රමුඛ පුවත 1

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට.

(UTV| කොළඹ) – හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරමින් ජනාධිපතිවරයා පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුමත කිරීම සඳහා අද (24) පාර්ලිමේන්තුව රැස් විමට නියමීතය.

එමෙන්ම ආරක්ෂක අමාත්‍යංශය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවද අද (24) රැස්වීමට නියමිත අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවට සබරගමුව පළාත් සභාව අද (24) කැඳවා ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් කිහිපයකටම ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවධානමක්

Mohamed Dilsad

කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා තවදුරටත් .

Mohamed Dilsad

රංගන ශිල්පී රයන් වැන් රොයන් බන්ධනාගාරගත කිරිමට නියෝග ලබා දෙයි.

Mohamed Dilsad

Leave a Comment