ප්‍රමුඛ පුවත 1

වීසා බලපත්‍රයක් නොමැතිව සිටි ඉන්දීය ජාතික කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතික කාන්තාවක් සහ ඇගේ දරුවන් දෙදෙනා ඊයේ (10) හොරණ – වගවත්ත ප්‍රදේශයේදී හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් කාන්තාවගේ වයස අවුරුදු 28 ක් වන අතර, ඇගේ 08 හැවිරිදි දැරිය සහ අවුරුදු 02 ක් වයසැති පිරිමි දරුවා ද
අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල හාලිවල ප්‍රදේශයේදී ද වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් රැඳී සිටි තවත් රුසියානු ජාතිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මෙරට තානාපති කර්මාන්ත ඇමති හමුවෙයි

Mohamed Dilsad

ජාතික නිදහස් දින සමරුම් උත්සවයට මහින්ද නෑ..

Mohamed Dilsad

පක්ෂ නියෝජීත හමුව පිළිබඳව කථානායක කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment