ප්‍රමුඛ පුවත 1

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් තිදෙනාට පාර්ලිමේන්තුවේ අනුමැතිය

(UTV| කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් තිදෙනාට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වෙයි.

එළෙස අනුමැතිය හිමිවූයේ, ආචාර්ය ජයන්ත ධනපාල, අහමඩ් ජාවිඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වක්කුමරන් යන මහත්වරුන්ටය.

අග්‍රමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා විසින් ඔවුන්ට පැවරි ඇති බලතළ ප්‍රකාරව මෙම නම් පාර්ලිමේන්තුවට යෝජනා කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවුරුදු සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක්.

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණය අද රැස්වෙයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment