ප්‍රමුඛ පුවත 1

ඒකාබද්ධයේ තීරණාත්මක සාකච්ඡාවක් අද

(UTV|කොළඹ) – ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අද(11) රැස්වේ.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමේ පිහිටි නිල නිවසේදිය.

එහිදී තීරණාත්මක තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව වාර්තාවේ.

පසුගියදා පැවති සාකච්ඡාවේදී ගත් තීරණ අද හමුවේදී පුළුල් ලෙස අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තාවේ.

මෙම හමුවට පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 15 කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද එක්වීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රාජ්‍ය ආයතන කිහිපයකට නව සභාපතිවරුන් පත් කෙරේ

Mohamed Dilsad

සහනාධාර පොහොර අලෙවිය අද සිට

Mohamed Dilsad

මරණ දඩුවමට විරුද්ධයි – යුරෝපා සංගමයෙන් යළිත් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment