ප්‍රමුඛ පුවත 1

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නැංවීමට සුදානම්

(UTV| කොළඹ) –  ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනයට අනුව බස් ගාස්තුවල වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව පෞද්ගලික බස් සංගම් පවසයි.

නමුත් පෙට‍්‍රල් මිල යළි ඉහළයාම හේතුවෙන් කුළී ත‍්‍රීරෝද රථ ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් පවතින බව සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සුදිල් ජයරුක් මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් අද (11) දිනයේ සිය සංගම් සාකච්ඡා කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

.

Related posts

කැබ් රියක අලියෙක් ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට.

Mohamed Dilsad

පානදුර වලානේ පොලිස් නිලධාරිනිය මරා ගිනි තියලා ! – පෙම්වතා රිමාන්ඞ්

Mohamed Dilsad

උතුරේ සියලු පාසල් 13 වැසේ

Mohamed Dilsad

Leave a Comment