විදෙස්

ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය ඉල්ලා අස්වෙයි

(UTV| කොළඹ) – ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය වන නිකී හේලි එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.

විදෙස් වාර්තා සඳහන් කලේ  ඇය එම තනතුරේ වසර දෙකක පමණ කාලයක් කටයුතු කර ඇති බවයි.

නමුත් ඇය එම තනතුරෙන් ඉවත් වීමට හේතුව මෙතෙක් දැනුම් දී නොමැත.

කෙසේ වෙතත්, නිකී හේලි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඊයේ සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර, ඉදිරි සති දෙක තුන ඇතුළත එම තනතුර සඳහා වෙනත් අයෙකු පත් කිරීමට නියමිත බව  විදෙස් වර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හින්දි සිනමාවේ තවත් දැවැන්තයෙකු අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අද සිට නැවතත් විදේශිකයන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවසර

Mohamed Dilsad

කොවිඩ් 19 එන්නතක් සඳහා හදිසි අනුමැතිය ලබා ගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment