ප්‍රමුඛ පුවත 1

විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

(UTV| කොළඹ) – පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අද(08) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය සඳහා පැමිණි අවස්ථාවේදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රිකුණාමලයේ වැලි කැනීම් අත්හිටුවයි

Mohamed Dilsad

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ පානීය ජල අර්බුදය පිලිබඳ සෞඛ්‍ය අංශයේ අවධානය

Mohamed Dilsad

මෙවර මැතිවරණ ප්‍රථිපල නොදෙන මාධ්‍ය ආයතන ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment