ප්‍රමුඛ පුවත 1

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

(UTV| කොළඹ) – මොරටුව දුම්රි ස්ථානයේ සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුමිරිය පාලක මැදිරිය පවසයි.

මේ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ සියලූ දුම්රියන් ධාවනය වන්නේ නියමිත වේලාවට වඩා ප‍්‍රමාද වී බවද එම මැදිරිය පවසයි.

සංඥා දෝෂය කඩිනමින් යථා තත්ත්වයට පත් කෙරෙමින් පවතින බවද දුමිරිය පාලක මැදිරිය වැඩි දුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඩොලාන ශාක කැපු පුද්ගලයින් අටදෙනකු නාවික හමුදා භාරයට

Mohamed Dilsad

ඡන්දය වෙනුවෙන් කලින් වැසෙන පාසල් [LIST]

Mohamed Dilsad

උසස් පෙළ විභාග පැමිණිලි විභාගයට විශේෂ විමර්ෂණ කණ්ඩායම්

Mohamed Dilsad

Leave a Comment