ප්‍රමුඛ පුවත 1

ඡන්දය වෙනුවෙන් කලින් වැසෙන පාසල් [LIST]

 

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඡන්දය මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 14 වන බ්‍රහස්පතින්දා දින පස්වරුව වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු බව එම සඳහන් කර තිබේ.

නොවැම්බර් 16 වැනි දින එම පාසල්වල ඡන්ද විමසීම් කටයුතු සිදුකිරීමට සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මැතිවරණ ‍කොමිසම වෙත අනුමැතිය ලබා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රථ වාහන දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වී සිටින රියදුරන්ට සහනයක්

Mohamed Dilsad

දෙහිවල සත්වෝද්‍යානයට නව සත්ව විශේෂ රැසක්

Mohamed Dilsad

ඇල්පිටිය මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු අනිද්දා

Mohamed Dilsad

Leave a Comment