ප්‍රමුඛ පුවත 1

වෙනස් වූ දුම්රිය ගාස්තු අද සිට

(UTV| කොළඹ) –  දුම්රිය ගාස්තු සංශෝධනය අද(01) දිනයේ සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ මේ වසරේ අයවැය යෝජනා වලට අනුවයි.

මෙම ගාස්තු සංශෝධනයට අනුව සියයට 15කින් පමණ දුම්රිය ගාස්තුව ඉහළ යනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වසර 10කට පසුව මෙම ගාස්තු සංශෝධනය සිදුකර ඇති අතර මේ අනුව දුම්රිය අවම ගාස්තුව සංශෝධනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු ද සංශෝධනය වන අතර ප්‍රවේශපත්‍ර සඳහා මෙතෙක් අය කළ ප්‍රතිශතයේ වෙනසක් සිදු නොවන බවද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව න කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුසියානු බෝම්බ ප‍්‍රහාරය ජනාධිපතිවරයා තරයේ හෙළා දකී

Mohamed Dilsad

මහින්ද දේශප්‍රියගේ ප්‍රකාශයකට බන්දුල එරෙහි වෙයි [VIDEO]

Mohamed Dilsad

මහනුවර සියලුම රජයේ පාසල් දැනුම් දෙනතුරු වැසේ

Mohamed Dilsad

Leave a Comment