ප්‍රමුඛ පුවත 1

කෝටි 3ක මුදලක් වංචාවකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  කාන්තාවන් දෙදෙනෙකු අත්තිඩිය සහ බොරලැස්ගමුව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට බව පොලිසිය පවසයි.

26 සහ 32 හැවිරිදි වියේ පසුවන මෙම සැකකාරියන් විසින් රුපියල් තුන්කෝටි අනූ එක් ලක්ෂ තිස් එක් දහස් හයසිය අසූදෙකක මුදලක් එලෙස වංචා කොට සාවද්‍ය පරිහරණය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් පසු එම සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔන් ලයින් ක්‍රමයට පොලිස් නිශ්කාෂණ වාර්තාව

Mohamed Dilsad

අද ප්‍රදේශ කිහිපයකට වැසි.

Mohamed Dilsad

සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස් වෙයි

Mohamed Dilsad

Leave a Comment