විදෙස්

ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

UTV | COLOMBO – එළඹෙන නොවැම්බර් 6 වනදා පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයට චීනය බලපෑම් කිරීමට උත්සහ කරන බවට ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කරනවා.

ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව පැවති රාජ්‍ය නායක හමුවකට එක්වෙමින්.

සිය ප්‍රතිපත්තිවලට චීනය එකඟ නොවීම මත මෙම බලපෑම එල්ල කිරීමට උත්සාහ කරන බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් චීනය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.

Related posts

ට්‍රම්ප්ට එරෙහි දෙවන දෝශාභියෝග චෝදනා විභාගය අද ඇරඹේ

Mohamed Dilsad

පියයුරු පිළිකා හඳුනා ගැනීමට විශේෂ තනපටක්

Mohamed Dilsad

කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment