ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඩොලරය අදත් නගී

(UTV| කොළඹ) – එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය වාර්තාගත ලෙස අද (19) දිනයේත් සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කර තිබේ.

මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 163.8714 ක් ලෙසින් සටහන් විය.

එහි විකුණුම් මිල  සටහන් වුයේ 163.125 ක් ලෙසින්.

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු 167 සීමාවන් ඉක්මවා ගිය  පළමු අවස්ථාව ලෙසින් මෙය සටහන් වේ.

මේ අනුව පසුගිය සිකුරාදා (14) දින සිට දෛනිකව රුපියල බැගින්, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

2018 සැප්තැම්බර් 13 බ්‍රහස්පතින්දා ඩොලරයේ විකුණුම් මිල වාර්තා වූයේ රු. 163.9676 ක් ලෙසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවුරුදු සමයේ අනතුරු වළක්වා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්…

Mohamed Dilsad

කඩවත සිට කිරිදිවිට දක්වා පැය 24ක ජල කප්පාදුවක්..

Mohamed Dilsad

රාමසාන් දිනයට ජනපතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

Leave a Comment