ප්‍රමුඛ පුවත 1

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනියට කැඳවීමක්

(UTV| කොළඹ) – ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියානි විජේසේකර මහත්මිය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙකු යළි කොළඹට කැඳවීමට තීරණය කර තිබේ.

නමුත් ඒ සම්බන්ධයෙන් හේතු දැක්වීමක් කළ නොහැකි බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ප්‍රියානි විජේසේකර මහත්මිය පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරිය වේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට දුරකථන මාර්ගයෙන් ඇය හෝ සෙසු නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට නොහැකිවීම මත එම තීරණයට එළැඹ ඇති බවද වාර්තාවේ.

වියානා නුවර පිහිටා තිබෙන ඔස්ට්‍රියා තානාපති කාර්යාලය හරහා බොස්නියා, චෙක් ජනරජය, ස්ලෝවැකියා, ස්ලෝවෙනියා, සර්බියා යන රටවල ද තානාපති සේවා කටයුතු සිදුවෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණේ පෙර පාසල් වැසේ.

Mohamed Dilsad

මහනුවර ප්‍රථම රන්දෝලි පෙරහැර අද

Mohamed Dilsad

ඉස්ලාමීය රාජ්‍යයන්ගේ සංවිධානයේ රටවල්වලින් ඒකාබද්ධ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment