ප්‍රමුඛ පුවත 1

ජවිපෙ දැඩි ස්ථාවරයක

(UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ මින් ඉදිරියට වෙනත් පක්ෂ වල ජයග්‍රහණය සඳහා සහයෝගය ලබානොදෙන බව එම පෙරමුණ පවසයි.

ඊයේ(12) මොණරාගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් .ඩී ලාල්කාන්ත මහතා මෙම අදහස් පල කළේය.

එහි දේශපලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා සඳහන් කලේ පසුගිය කාලය තුළ වැඩිම දේශපාලන කැපකිරීම් සිදුකළ පක්ෂය පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවයි.

ඔහු අවධාරණය කළේ එවැනි කැපකිරීම් කිරීමට ජවිපෙ ඉදිරියට සුදානමක් නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වල්ලාපට්ටා කැපූ සිව්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජාතික විගණන පනතට කථානායකවරයා අත්සන් තබයි

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය විමර්ශනයට ජනාධිපති පත්කළ කමිටුව ගැන විශ්වාසයක් නැහැ.

Editor O

Leave a Comment