ප්‍රමුඛ පුවත 1

කොළඹ දෙමහල් නිවසක ගින්නක්

(UTV| කොළඹ) – කොළඹ දෙමහල් නිවසක අද අලුයම ගින්නක් හටගත්තේ ය.

මෙම නිවස කොළඹ 2, පාර්ක් වීදියේ පිහිටි නිවසකි.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවීම සඳහා සේවා රථ තුනක් පිටත්කර යැවූ බවයි.

ගින්නෙන් එහි උඩු මහල සම්පූර්ණයෙන් හානි වී ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝප් වාර්තාව නීතිපතිවරයා වෙත

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශය ගුවන් හමුදාව සමඟ ගිවිසුම් ගත වෙයි

Mohamed Dilsad

කොළඹට පැය 9 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment