ප්‍රමුඛ පුවත 1

LTTEයට එරෙහිව ගෙන ගිය සටන ගැන හිටපු ජනපති ඉන්දියාවේදී කියූ දේ

(UTV|ඉන්දියාව) – 2009 යුද්ධයේ අවසන් කාලසීමාව තුළ LTTE සාමාජිකයින් ඇතුලූ 8000 කට අඩු පිරිසක් පමණක් මියගිය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේයැයි හින්දු පුවත්පත වාර්තා කරයි.

එරට භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමිගේ ආරාධනයකට අනුව ඉන්දියාවට ගොස් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලියේ ඊයේ පැවති සමුළුවක් අමතමින් මේ බව ප්‍රකාශ කර ඇත.

එසේම එම කාලසීමාව තුළ කිසිදු යුද අපරාධයක් සිදු නොවූ බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජලසම්පාදක සේවකයින්ගේ වර්ජනය අවසන්

Mohamed Dilsad

ආපදා අංශයෙන් ධීවරයින්ට හා නාවිකයින්ට අනතුරු ඇඟවයි

Mohamed Dilsad

ජනාධිපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය අතර සාකච්ඡා ඇරඹෙයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment