කලා

රැප් ගායක මැල්කම් ජේම්ස් මැකෝමික් සමු ගනී

(UTV| කොළඹ) – රැප් ගායක මැල්කම් ජේම්ස් මැකෝමික් මියගොස්  ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වැඩිපුර මත්ද්‍රව්‍ය ගැනීමෙන් නිසා බව හෙළිව තිබේ.

ඔහු 2011 වර්ෂයේදී නිකුත් කළ ගීත ඇල්බමයකින් වඩාත් ප්‍රසිද්ධියට පත්විය.

26 හැවිරිදි වියේ පසුවූ ඔහු කැලිෆෝනියාවේ පිහිටි සිය නිවසේ මියගොස් සිටියදී සොයාගෙන ඇත.

මිය යන විට අධි මාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය ශරීරගත වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Veere Di Wedding අද තිරගතවේ

Mohamed Dilsad

වරූන් ධාවන්ගේ විවාහය හේතුවෙන් සිය නවතම චිත්‍රපටය කල් යයි.

Mohamed Dilsad

‘තෝර්’ නවතම චිත්‍රපටය ගැන නටාලියාගේ රසිකයන්ට පණිවිඩයක්

Mohamed Dilsad

Leave a Comment