කලා

‘තෝර්’ නවතම චිත්‍රපටය ගැන නටාලියාගේ රසිකයන්ට පණිවිඩයක්

(UTV | ඇමරිකාව) – ‘ඔස්කා’ සම්මානලාභි නටාලියා ෆොට්මන් පසුගියද සිය අලුත්ම චිත්‍රපටය ගැන තම රසික, රසිකාවියන් තම ‘ටිවිටර්’ ගිණුම හරහා දැනුවත් කර ඇත.

ඇය පවසන්නේ කොවිඩ් 19 වසංගතය නිසාවෙන් මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටය වූ ‘තෝර් – ලව් ඇන්ඩ් තන්ඩර්’ චිත්‍රපටයේ රූපගත කිරිම් අතරමඟ නවතා දමා ඇති බවයි.

එළැඹෙන 2021 වසරේ නොවැම්බර් මස 21 වැනිදා මෙය ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර තිබුණද බොහෝ විට එම දිනය වෙනස් වනු ඇති බව ඇය පවසයි.

නටාලියා ෆොට්මන් ‘තෝර්’ අලුත්ම චිත්‍රපටය ගැන වැඩිදුරටත් පවසා තිබුණේ එය ක්‍රියාදාම චිත්‍රපටයක් වුවද බොහෝ දර්ශන විකට ජවනිකාවලින් පිරි ඇති බවය.

Related posts

සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයන්වලට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

රන්විර් සිං ගේ නවතම චිත්‍රපටය ළඟදීම.

Mohamed Dilsad

වේදිකා සහ රංග ශාලා ලබන 15 වනදා සිට විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment