කලා

Toronto අන්තර්ජාතික චිත්‍රපට උළෙල හෙටයි

(UTV|කැනඩාව) – 43 වන Toronto අන්තර්ජාතික චිත්‍රපට උළෙල හෙට (06) වන දා කැනඩාවේ ටොරෙන්ටෝ නුවරදී ආරම්භ වේ.

මෙවර මෙම චිත්‍රපට උළෙලට සිනමා පට 500කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත්වී ඇත.

වාර්ෂිකව මෙම චිත්‍රපට උළෙල නැරඹීමට ලක්ෂ 5කට ආසන්න පිරිසක් පැමිණෙති.

මෙම චිත්‍රපට උළෙලේ අවසන් වටයේ නිර්දේශිත නාමාවලියට ඉන්දීය සිනමා පට තුනක් ද ඇතුළත්ව ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘ඉන්දියන්’ දෙවැන්නට කාජල් වෙනුවට ආදේශකයෙක් සොයයි

Mohamed Dilsad

පියුමි – රංජන් විවාහයේ නොදුටු සේයා පෙළක් [PHOTOS]

Mohamed Dilsad

ඉන්දියා නිළි කාජල් මැඩම් තුසෙඩ් කෞතුගාරයට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment