ප්‍රමුඛ පුවත 1

මිලියන 6ක ඇපල් පෙති සොයා ගැනේ

ඇපල් නමින් හදුන්වන ට්‍රැමඩෝල් වර්ගයේ මත් පෙති තොගයක් සොයා ගැනේ.

ජා ඇල ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් මෙම මත් පෙති තොගය සොයාගෙන ඇත.

මෙම පෙති 6000ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් තම බාරයට ගෙන ඇති බව වාර්තාවේ.

මෙම මත් පෙතිවල වටිනාකම අසන්න වශයෙන් රුපියල් මිලියන 6ක් පමණ වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නදීමාල් මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බව තහවුරු කෙරේ

Mohamed Dilsad

විශේෂ තේරීම් කාරක සභාව හෙට යළි රැස්වෙයි

Mohamed Dilsad

පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කිරීමට නව ව්‍යවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment