ප්‍රමුඛ පුවත 1

ඒකාබද්ධ විපක්ෂයේ තීරණය අද

(UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අද (14) පස්වරුවේ රැස්වීමට නියමිතව ඇත.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමිවිය යුතු බවට ප්‍රකාශ වීමත් සමඟ ඔවුන් ස්වාධීන වනවාද නැද්ද යන්න පිළිබද විවිධ මත පළවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කලුතර මුහුදේ දිය නෑමට ගිය සිසුවියෙකු දියේ ගිලි අතුරුදන්.

Mohamed Dilsad

ලෝටස් වටරවුම තාවකාලිකව වසා දැමේ…

Mohamed Dilsad

මන්ත්‍රී විමල් වීරවංශ රක්ෂිත බන්ධනගාර ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment