ප්‍රමුඛ පුවත 1

පලා ගිය මුලතිව් රැඳවියන් සොයා පරීක්‍ෂණ

(UTV| කොළඹ) – මුලතිව් බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු පළා ගොස් තිබේ.

ඔවුන් ඊයේ පස්වරුවේ මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යන අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී ඔවුන් පලා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය .

මෙම රැඳවියන් මනුෂ්‍ය ඝාතන සහ සොරකම් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින්නන් බව වාර්තාවේ.

පලා ගිය සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආයුර්වේද ඖෂධ අළෙවිසල් වලට නව ප්‍රමිතියක්

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල දුෂණ ගැන ජනාධිපති විමර්ශන කොමිසම සාක්‍ෂි විභාගය අරඹයි

Mohamed Dilsad

මදුෂ් සමඟ සිටින හවුල්කරුවන් සොයා මෙහෙයුම් අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment